Type Here to Get Search Results !

රනිල් නිසා අධිකරණ භුමියේ උණුසුම් තත්වයක්.. පොලීසියට ප්‍රහාර..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නඩුව අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වන මේ මොහොතේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ආසන්නයේ මේ වන විට උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබේ.

එහිදී විරෝධතාකරුවන් පාලනය කිරීමට උත්සහ කිරීමේදී ආරක්ෂක නිලධාරීන්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුව තිබේ.

එහිදී විරෝධතාකරුවන් විසින් පොලිසිය අතර ඇති වූ බහින් බස් වීමක් උණුසම් වී වතුර බෝතල් ප්‍රහාරයක් සිදු කර තිබේ.

එහිදී පොලිස් නිලධාරියකුට තුවාල වී ඇති අතර නාසයෙන් රුධිරය වහනය වීමක්ද සිදු වූ බව අප ගගන වාර්තාකරු වාර්තා කරයි.

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ආසන්නයේ මේ මොහොතේදීත් විරෝධතාකරුවන් හා ආරක්ෂක නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads