සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
අකුරේගොඩ යුද හමුදා මූලස්තානය ආසන්න කීල්ස් රථගාලේදී සිදුව ඇති වෙඩි තිබීමකින් පුද්ගලයන් දෙදෙනකු මිය ගොස් ඇත.
මෝටර් රථයකින් ගමන් කල පුද්ගලයන් දෙදෙනකු ඉලක්ක කර ගැනීමෙන් මෙම වෙඩි තිබීම සිදුකර ඇති අතර ඉන් එම දෙදෙනා එම ස්ථානයේදීම මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මෝටර් රථයකින් පැමිණි වෙඩික්කරුවන් පලා ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.


