පියසෙනෙහසක මහිමය..
10:28 AM
0
පියසෙනෙහසක මහිමය..
දස මස මා කුස නොදැරුවට
ආදරයේ අමිල වු සෙනෙහස
මහට දායාද කරමින්
අනෙක වු දුක් කම්කටුලු විඳිමින්
මග හසර පහද දුන්නෙ නුබ
කුමට කවි කම් ලියනු බැරිමුත්
ඔබ නමට ලියමි කවි මා...
සදා සෙනෙහසින් රැදෙනු මා ලඟ
නුඹ මාගේ පන නළා...
සදාදර පියනෙනි ලේ කිරි කර නොදුන්නට
දහඩිය වගුරවා අප පෝෂණය කලේ ඔබයි
අපෙත් ආයුගෙන සියක් ආයු ලැබ
මා ආදර පියතුමනී ඔබට දීර්ඝායු
නිර්මාණය :- එන්.එම්.කේ තක්ෂිලා ( ගින්තොට )


