Type Here to Get Search Results !

ලබැඳිය...


ලබැඳිය...

ගිම්හානයට වියලුනු
රුකක් විලස
රැවටුනු හුදකලාවුනු
මා හදට.....
අහම්බයක් වී පැමිණි
වසන්තය නුඹම විය

නිර්මාණය :- දිනේෂා රංගොඩගේ ( මාපලාන )

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads