Type Here to Get Search Results !

ඒඩ්ස් (AIDS) හි උපත.


ඒඩ්ස් (AIDS) හි උපත.

       ඒඩ්ස් හි ආරම්භක කතාවට නෑකම් කියන්නේ අප්‍රිකාවේ කොංගෝ වනයේ චිම්පන්සීන්ය. ඒ සතුන්ට ඉමියුනොඩිෆිසියන්සි වෛරස් ශරීර ගතව තිබී ඇත. එය මිනිස් සිරුරට ගැලපෙන අයුරින් එච්.අයි.වී බවට පත්ව තිබේ. මිනිසුන් චිම්පන්සි දඩයම් කොට මස් අනුභව කිරීමෙන් පසු මිනිස් රුධිරය ගැටී ඒඩ්ස් පැතිරෙන්නට විය. 
               දශක ගනනක් තිස්සේ අප්‍රිකාවේ තිබු මෙම රෝගය අනෙකුත් රටවලට ක්‍රමයෙන් පැතිර ගියේය. 1959 මුල්ම ඒඩ්ස් රෝගියා කොංගෝ ප්‍රාන්තයෙන් බිහිවිය. ඒඩ්ස් යන තත්වය හඳුනා ගන්නේ 1982 වර්ෂයේය. 1983 එච්.අයි.වී වෛරසය සොයා ගැනුනි. එනම් මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසය යන්න අර්තවත් කරයි. 
     වර්තමානය වන විට ඒඩ්ස් යනු ලොව පුරා මිනිසුන්ගේ ජීවිත හානිකරන අභියෝගාත්මක රෝගයක් බවට පත්ව තිබේ.

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads