Type Here to Get Search Results !

සදා නොවෙනස් වූ ජීව ගුණය.


සදා නොවෙනස් වූ ජීව ගුණය

සඳේ සිසිල සඳට නොවේ
විලටයි එය අගේ
මලේ සුවඳ මලට නොවේ
බිඟුටයි එය අගේ
හිරුගේ එළිය හිරුට නොවේ
ලොවටයි එය අගේ
මවගෙ සෙනෙහෙ මටම මිසක
වෙන කාටද අගේ...

ගිනි අව්වේ මහන්සි වී
ලොවම තැනූ පියා
ජීවිතයේ දිනන සටන
කියා දුන්න පියා
කඳුළු අතර සිනාසෙන්න
හසරැලි දුන් පියා
හෙට දිනනා මගෙ ලෝකයේ
මගේම රජු පියා....

නිර්මාණය :- සුචී

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads