Type Here to Get Search Results !

යුධබිමේ සුරූපිණියෝ


යුධබිමේ සුරූපිණියෝ

              2012 වර්ශයේ සිරියාවේ රෝජාවා ප්‍රදේශය මුල් කරගෙන ආරම්භ වු කාන්තා ආරක්ෂණ ඒකක ගෙවත් YPJ හමුදාව සිරියානු සිවිල් යුද්ධය වෙනුවන් කාන්තාවන්ගේ දායකත්වය ලබා දීමට පිහිටවනු ලැබූවකි.මොවුන්ගේ දායකත්වය ඇතිව ISIS ත්‍රස්තවාදීන් ගේ පාලනයට නතුව තිබූ විශාල භූමි ප්‍රදේශයක් නැවත ලබාගැනීමට හැකිව ඇත. ISIS ත්‍රස්තයින්ගේ මතය වනුයේ YPJ සෙබලියක අතින් මරණයට පත්වුවහොත් මරණයෙන් පසු ඔවුන් හට ඔවුන්ගේ දෙවියන් වෙත යාමට නොහකි බවයි. මේ හේතුව මත ISIS ත්‍රස්තයින් YPJ සෙබලියන් හට විශාල බියක් දක්වයි. මේ වනවිට 7000-10000 අතර කාන්තාවන් ප්‍රමාණයක් YPJ හමුදාව සමග එකතුවී ඇත. 

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads