Type Here to Get Search Results !

ආල හිතට...


ආල හිතට...

සෙව්වෙමි එය කොහිදැයි
පෙර සෙවූ විලසින්
සිත කඳුලු පිස තැනූ
ඔබමයි ඒ ආලය කියූ
පුන් සඳ......
විලසින්ම සියක් පෙති
විදහා මවෙත ආල කවිය
ගයන්නට ඇත
මහද මඬල විවර කර
වෙනුවෙන්ම ඔබ
ගයනු මැන ආලය

නිර්මාණය :- එච් ඩී එස් ධනංජි ( කිරින්ඳ, පුහුල්වැල්ල )

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads