Homeජීවිතයටනුඹ... ආදරය ජීවිතයට නුඹ... Breaking News 8:46 AM 0 නුඹ... අහම්බෙන් පැමිණ ආදරේ රැගෙන මගෙ හිතේ නුඹම නතර වු අරුම... ජීවිතේ තියෙන තුරු නුඹව පැතුව සදාකල් හිතම නුඹ නමට පිදුව... නිර්මාණය :- පූර්ණිමා එම් විතානගේ Tags ආදරය ජීවිතයට Newer Older