Type Here to Get Search Results !

වියපත් වූ ආලය


වියපත් වූ ආලය

ජීවිතය දෙසින් ගලන
ශෝක ගීයකි තනුව
ගිලිහුන
හදෙහි රාවය නැගෙන තාලය
ජීවිතේ එක කඩෙකි
මතුවෙන
සිතෙහි ශෝකය
හදෙහි සේයම
මහළු ආලය
නැවත මතුවිය........

නිර්මාණය :- පූර්ණිමා ( අවිස්සාවේල්ල )

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads