Homeජීවිතයටඅම්මා... ආදරය ජීවිතයට අම්මා... Breaking News 7:04 PM 0 අම්මා... දරා දස මස හොවාගෙන කුස වින්ද දුක් කඳ නිම් නැති.. පෙර භවෙක මා කල නිසා පින් නුඹේ කුස උපදින් ඇතී මා නිසා නුඹ නොනිදි රැයවල් ගනිමු දෑඟිලි මදි ඇතී උපන් පෙර මා හැම භවෙක නුඹ මගේ අම්මා වෙන්නැතී.. නිර්මාණය :- පූර්ණිමා එම් විතානගේ Tags ආදරය ජීවිතයට Newer Older