Type Here to Get Search Results !

ඕස්ට්‍රේලියාවේ රෝස Lake


ඕස්ට්‍රේලියාවේ රෝස Lake

      විලක ජලය සිහියට නැගෙත්ම මතකයට එන්නේ නිල් පැහැති ජලයයි.නමුත් ඕස්ට්‍රේලියාවේ බටහිර දූපත් ආශ්‍රිතව පවතින රෝස පැහැති ජලයෙන් විලක් සියසින් දැනගැනීමේ හැකියාව ලැබී තිබේ.මෙම විලෙහි ජලය සම්පුර්ණනවම රෝස පැහැති වන අතර එම ජලයේ ලවන මට්ටම ඉතාමත් ඉහල මට්ටමක් ගැනීම ඊට හේතුවන බව සොයාගෙන ඇත.


Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads