Type Here to Get Search Results !

අවැසියට ලියමි


අවැසියට ලියමි

ගඟක් නම්
අවැසිය ගලන්න
වියළි බිම් තෙමමින්.....
ඉරක් නම්
අවැසිය දිලෙන්න
දෙරණ එලි කරමින්.....
සඳක් නම්
අවැසිය නැගෙන්න
සිසිල වගුරුවමින්.....
සිතක් නම්
අවැසිය රැදෙන්න
සදා එන හැඟුමින්....

නිර්මාණය :- පූර්ණිමා (අවිස්සාවේල්ල )

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads