පසුකළ අරුම පුදුම යානයක්
ඇරිසෝනා ප්‍රදේශයේ සිට පසුගිය දින දිස් වු Supermoon දෙස දුරේක්ෂයෙන් බැලූ ස්ටාර්ගසන් නැමැත්තාට අපූරු දසුනක් දිස්විය. එනම් තුනී මීදුම් පටලයකින් වට කරගත් අරුම පුදුම පිටසක්වල යානාවක ස්වරූපය ගත් හඳුනා නොගත් වස්තුවකි. මෙය ඔහුගේ සිතට පුදුම සහගත බවක් ගෙනදී ඇති අතර ඔහු එහි ඡායාරූපද ගෙන ඇති බව තවදුරටත් සඳහන් වේ.



