Homeජීවිතයටඅහිමි පෙම.. ආදරය ජීවිතයට අහිමි පෙම.. Breaking News 8:55 AM 0 අහිමි පෙම.. සමනලියක් ඉකි බිඳීද්දී මල් පෙත්තක් සිනා වෙද්දී මුදු පවනින් ගලා හැලෙන සීතල පිණි කැට අතරින් සමනල රෑනට හසු වී සමනලී යළි සිනාසෙද්දී තනි වුණු සුදු මල් පෙත්තක් කඳුළු අතර තනිව සිටී නිර්මාණය :- පුර්ණිමා (අවිස්සාවේල්ල) Tags ආදරය ජීවිතයට Newer Older