Type Here to Get Search Results !

වටිනවා ඔබ මට


වටිනවා ඔබ මට

වටිනවා ඔබ මට
ඔය තරහව තුළත්
ආදරය විතරක්ම
දකින තරමටම

වටිනවා ඔබ මට
ඔය දුක තුළත්
සතුටම හොයා දෙන්න
පුලුවන් තරමටම

වටිනවා ඔබ මට
ඔය හීන තුළත්
යතාර්ථය වන්නට
හිතෙන තරමටම

වටිනවා ඔබ මට
ඔය ජීවිතය තුළම
විතරක් මේ
හුස්ම රඳවන තරමටම.......

නිර්මාණය :- දුල්ශ් ( Facebook )

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads