ඊශ්‍රායල් ඉතිහාසයෙන් හිමි වු රහස
පුරාවිදයාඥයින් පිරිසක් විසින් සොලමන් සහ ඩේවිඩ් රජ සමයේ ඊශ්‍රායලයේ තිබූ සංකීර්ණ ඉතිහාසය පිළිබද සූක්ෂම ලෙස ගවේශනයක යෙදිනි.
රජමාලිගාව අසල නිම්නයක කැනීම් වලින් ශතවර්ෂ 10 කට ඉපැරණි අශ්ව ස්ථාලයක් හා ඒ ආශ්‍රිත සත්ව අස්ථි කොටස් රැසක් සොයාගෙන තිබේ.
මේවා ඉතාමත් ශක්තිමත්ය.
පුරාවිදයාඥයින් මේ නිසා මවිතයට පත්ව ඇත.



