ආදරෙයි මං
8:16 AM
0
ආදරෙයි මං
ඔයාව මට මුණගහුන ඒ මොහොතට මං ආදරෙයි
ඒ අතීතයට....
ඔයා මගෙ ලඟින් ඉන්න මේ මොහොතට මං තවත් ආදරෙයි
මේ වර්තමානයට....
ඔයා මගෙම වෙන ඒ මොහොතට මං ගොඩක් ආදරෙයි
ඒ අනාගතයට....
ඒ හැම මොහොතකටම වඩා ගොඩක් ආදරෙයි මං ඔයාට
ඒ....
මේ හැම මොහොතක්ම ආදරණීය වෙන්නෙ ඔයා හින්ඳ විතරක්ම නිසා
නිර්මාණය :- දුල්ශ් ( Facebook )


