Type Here to Get Search Results !

ජීවිත සමීකරණය


ජීවිත සමීකරණය

ඔය ජීවිතයට මා
එකතු කරගනිමින්
අඩු කරගනිමින්
ගෙවුනු
තත්පර ගණන
වැඩි වෙද්දි
තේරුම් ගත්තා
මමත් තවදුරටත්
බෙදා නොගත යුතු වග
ඔබත් සමග
මේ
ජීවිත සමීකරණය....

නිර්මාණය :- දුල්ශ් ( Facebook )

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads