සිංහයන් ගේ නිදි යහන
ටැන්සානියාවේ අපූර්ව දසුනක් දිස් විය.එනම් නපුරු සිංහයන් බොහෝ මයකගේ නිදි යහන වූ ගසකි.
සිංහයන් ඔවුන්ගේ නවාතැන කරගෙන ඇත්තේ ගසක අතුය මේ දසුන විශ්වාස කළ නොහැකි තරම් අපූර්ව ය.
සිංහයන් ගේ මෙම දසුන නන් දෙසින් එන සංචාරකයන්ගේ කැමරාවට හසු කර ගැනීමට අමතක නොකරයි




