Type Here to Get Search Results !

කල්පාන්තරික ප්‍රේමාන්දරය


කල්පාන්තරික ප්‍රේමාන්දරය

කල්පාන්තරික
ප්‍රේමාන්දරයට
වෙන්කළ
කාලාන්තරය
එක්තැන් කළේ
දුකාන්තයක් පිරි
ආදරාන්දරයක් විනා
සුඛාන්තයක්
නොවන වග
දන්නෝ දනිත්......

නිර්මාණය :- දුල්ශ් ( Facebook )

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads