Homeජීවිතයටනෙතින් හිනැහෙමි ආදරය ජීවිතයට නෙතින් හිනැහෙමි Breaking News 8:01 AM 0 නෙතින් හිනැහෙමි නෙතින් හිනැහෙමි සිතින් විඳවමි මොකට දුන්නද සිතෙහි සුරැකුම් නුඹ වැනි අයෙකුට, නොදන්න වූ වටිනාකම් හැඟීම්... මතක වස්තුව දිග හැරං ඉඳ මකන්නෙමි යළි නො එන ලෙස දැන් නුඹවත් නුඹ දුන්නු මතකත්... නිර්මාණය:- ශකී ( Facebook ) Tags ආදරය ජීවිතයට Newer Older