ඉන්ධන හලකින් වසර 3000ක් පැරණි සොහොනක්
පුරා විද්‍යාඥයින් පිරිසක් විසින් ඉපැරණි ඊජිප්තු ඉන්ධන හලක සිදු කරන ලද කැණීම් මගින් සිදුරක් සහිත සොහොන් කොතක් සොයා ගැනිණි.
මෙය සහශ්ර තුනකට පෙර ඉදි කරන ලද්දකි.මෙහි ඇතුළත කැණීම් මගින් හරහට වැටුන ලී වලින් සමන්විත ශාලාවක් වැන්නක් හසු විය.
මෙය අත්බූත ලෙස මෙහි හා බැඳුණු කතා නිර්මාණය කරන්නන් රස කතා නිර්මාණයට යොදා ගැනේ



