Homeජීවිතයටකාලෙකට කලින් ආදරය ජීවිතයට කාලෙකට කලින් Breaking News 12:22 PM 0 කාලෙකට කලින් කාලෙකට කලින් ජීවය දුනි නුඹම ඒ නොපිපි කුසුමට...... හුස්මත් අමතක කර යන්න ගිහින් අද දවා අළුකර කුසුම එතනම...... සබඳ ඉතින් යළි නො එනු මැන, අළු පවා ගොසින් මුසුවී සුළඟට.... අඳුරේම..... නිර්මාණය :- ශකී ( Facebook ) Tags ආදරය ජීවිතයට Newer Older