Type Here to Get Search Results !

නෙවාඩා වල අමුතු උල්පතක්


නෙවාඩා වල අමුතු උල්පතක්

ඇමරිකා එක්සත් ජනපදයේ නෙවාඩා ප්‍රාන්තයේ සැතපුම් 20 ක් දිගති උණුදිය උල්පතක් හමුවිය. මෙහි පතුලට යනතෙක්ම ආරෝපිත තාපය තිබේ. ගවේෂකයින් කියා සිටිනුයේ 1964 වර්ෂයේදී සිදු වූ භූ චලන මගින් පැලීම් හා විබේදනයන්ට ලක්ව ඇති බවයි. එබැවින් අඩි 05 උසට ටෙරසයන් කිහිපයක් ඔස්සේ මෙම උණුදිය උල්පතෙන් ජලය එසෙවෙන බවයි. මෙම උල්පත ඛනිජ වර්ග වලින් නිර්මිත වී ඇති අතර තාපකාමී දිලීර ප්‍රතික්‍රියාවන් නිසා විශ්මිත වර්ණයක් එහි ජලයට ලැබී තිබේ.


Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads