නුදුටු ප්‍රේමය
12:45 PM
0
නුදුටු ප්‍රේමය
නිසල සඳ ඔබ කොහි
ගියාද...
අමාවක ඇයි පෙරසේම...
ළඟම ඉන්නකෝ සොයා
දුරස් වී...
නුඹයි මගේ සඳ
මේ භවයේ...
තාරුකා නැති ඔබේ
අහසේ...
එළිය දුන් පෙර දිනේ
එදා මං විඳි
සඳේ නුඹ ළඟ දැනෙන
සිසිලසට මගේ නෙත් අද
දිලිසුනේ...
නිර්මාණය :- තක්ෂිලා නදීශානි


