Type Here to Get Search Results !

ඉස්සර


ඉස්සර

ඉස්සර,
සිතුවම් හරි අපූරුයි
බැලුමන් වින්දනීයයි
හඬ ඉමිහිරියි
කාලයත් එක්කම
වියැකී ගිය
සොඳුරු අතීතය...
සිත සිත්තම් නොකෙරුවාට
නෙතු බැලුමන් නොලැබුවාට
හඬ පදවැල් නොගැයුවාට
දැන්.....

නිර්මාණය :- ශකී ( Facebook )

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads