Type Here to Get Search Results !

නුඹ ළඟදි


නුඹ ළඟදි

නුඹ ළඟදි
මා
නිහඬ වුනත්
සත්තකින්ම
කතා කරාවි
මගේ ආදරය
තොර තෝන්චියක් නැතිවම
පාළු නැහැ නේද?
එතකොට
මා ළඟදි
නුඹ
කතා කළත්
සත්තකින්ම
නිහඬ ඇයි
නුඹෙ ආදරය
නිරුත්තරව
පාළුයි ඔව් නේද?
එතකොට

නිර්මාණය :- දුල්ශ් ( Facebook )

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads