පෙම්වතුන් පෙම්වතියන්
1:00 PM
0
පෙම්වතුන් පෙම්වතියන්
පෙම්වතුන් පෙම්වතියන්
දෙඅත් පටලා මග දෙපස...
පෙම්වදන් මුමුණයි
ඔවුන්ගේ දෑස්වල
පිරුණු සෙනහස ...
දකින මගේ දෙනතට
කඳුළු නැග එයි...
මන්ද මට පෙම්බැඳී
මගේ පෙම්වත හා...
එලෙසින් බැඳෙන්නට
මට වරම්....
නොලද නිසාවෙනි.
නිර්මාණය :- ඉරේෂා තෝමස්


