Type Here to Get Search Results !

1876 මියගිය කුඩා දැරිය


1876 මියගිය කුඩා දැරිය

සැන් ෆ්රැන්සිස්කෝවේ නිවසක් යට තිබී මියගිය කුඩා දැරියකගේ දේහයක් පසුගිය වසරේ හමු වී ඇත.

19 වන සියවසේ සෑදූ ලෝහ පෙට්ටියක් තුල ඇගේ සිරුර බහාතිබී ඇත

මේවන විට අනාවරණය වී ඇත්තේ ඇය මියගොස් ඇත්තේ මීට වසර 141කට පමණ පෙර බවයි.

මියගොස් ඇත්තේ අවුරුදු 2ක් වයස Edith Howard Cook නැමති කුඩා දැරිය බවට වැඩි දුරටත් සොයාගෙන ඇත.

ඇය මියගොස් ඇත්තේ 1876-10-13 දිනයි.






Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads