Type Here to Get Search Results !

වසර 13000කට පෙර පුරවපු දත්


වසර 13000කට පෙර පුරවපු දත්

අතීත තොරතුරු අනුව දත් පිරවීමට ගෙන තිබෙන්නේ ගල් වර්ග හා මී ඉටි වලින් යුතු මිශ්‍රණයකි.

දත් පිරවීමට අවශ්‍ය දත් කටු නිමවා ඇත්තේද විශේශ වු ගල් මගිනි. 

අතීතයේ පැවති මේ තාක්ෂණය දුටුවන්ගේ සිත් මවිත කරලයි.






Top Post Ad

Below Post Ad

Ads