අවසන් සටනේ ආයුධ
යෙරුසිලමේ අවසන් සටනේදී භාවිතා කරන ලද ආයුධ කිහිපයක් පුරාවිද්‍යාඥයින් විසින් සොයාගෙන ඇත.
මේවා වසර 2000 ක් පමණ පැරණි බව හදුනාගෙන ඇත.
ඊශ්‍රාලයේ නැමති ප්‍රදේශයේ සිදු කරන ලද කැණීම් වලින් මෙම ආයුධ හමුවූ බවයි පුරාවිද්‍යාඥයින් සඳහන් කර ඇත්තේ.
රෝම හමුදාව සහ යුදෙව් කැරලිකරුවන් අතර මෙම සටන තිබී ඇත.
මේහිදී ඊතල වල හිස සහිත කොටස් කිහිපයක් හා ගල් බෝල කිහිපයක් සොයාගෙන ඇත.





