Type Here to Get Search Results !

වසර 2700 පැරණි ජල ව්‍යාපෘතිය - (Photos)


ඊශ්‍රාලයේ පුරාවිද්‍යාඥයින් පිරිසක් විසින් වසර 2700 පැරණි ජල පද්ධතියක් සොයාගෙන ඇත.

අඩි 66 ක් දිග අඩි 13 ක් දිග ගැඹුරු ජලාශයක් ඇතුළත් වන මෙම පද්ධතිය, අඩි 164 ක් දිගට පැතිර තිබූ බිත්ති සහිත විශාල ගොඩනැගිල්ලක් ඉදි කර ඇති බව ඊශ්‍රාලයේ පුරාවස්තු අධිකාරය නිවේදනය කර තිබේ. 

එහි විශාලත්වය පෙන්නුම් කරන්නේ කලාපයේ ජල සැපයුම පාලනය කිරීම සඳහා පරිපාලනීය ස්ථානයක් බවය.

ජලාශයට යාබදව පිහිටි භූමියෙහි වතුර ඇද ගැනීමට භාවිතා කරන ලද බිඳුණු සෙරමික් කැබලි සොයාගෙන තිබේ.






Top Post Ad

Below Post Ad

Ads