Type Here to Get Search Results !

අමුතු මාළුවෙක් ඔස්ට්‍රේලියාවෙන් හමු වෙයි - (Photos)


ඔස්ට්‍රේලියාවේ මර්ඩොක් විශ්ව විද්‍යාලයේ විද්වතුන් කණ්ඩායමක් විසින් හූඩ්වින්කර් සන්ෆීෂ් නම් නමින් හඳුන්වන ලද නව ජීවී විශේෂය සොයා ගන්නා ලදී.

හූඩ්වින්කර් සන්ෆීෂ් මාළුවා ශතවර්ෂ ගනනාවකට පසුවයි දක්නට ලැබී ඇත්තේ.

මෙම සතුන් ටොන් දෙකකට වඩා බරින් යුතු අතර දිග අඩි 9.8 කට වඩා වැඩිවේ.

වසර 10 කට පෙර ඔස්ට්‍රේලියානු මුහුදේ හඳුනා නොගත් සාගර ප්‍රදේශයක් පිළිබඳ සොයාගත් ජපන් පර්යේෂක කණ්ඩායම මාළු ගැන නොසලකා හැර ඇත






Top Post Ad

Below Post Ad

Ads