Type Here to Get Search Results !

වසර 600ක් පැරණි බුදුරුව.


චීනයේ ජියැංසි පලාතේ ජලාශයක තිබී වසර 600කට වඩා ඉපැරනි ගලක නෙලන ලද බුදු පිළිමයක් හමුවී තිබෙනවා.

මෙය මෙතෙක් කල් ලෝකයෙන් වසන් වී තිබුනත් ජලාශයේ ජල මට්ටම පහත ගිය අවස්ථාවක ගම්වැසියන්ට මෙහි සිරස දැකගන්නට ලැබී තිබෙනවා.

(1368-1644) අතර අතීතයකට මෙම බුදු රුව උරුම කම් කියන බව සදහන්.

මෙය අඩි 12.5 පමණ උසකින් යුක්තයි.




Top Post Ad

Below Post Ad

Ads