Type Here to Get Search Results !

ඩයිනසෝරයකුට ගොදුරක් වූ මිලියන 95ක් පැරණි කිඹුලා - (Photos)


ඩලාස් ෆෝට් වෝට් ප්‍රදේශය තුළ ක්රිටේසියානු යුගයට අයත් දිග අඩි 20ක් පමණ දිග කිඹුලෙකු සොයාගෙන ඇත.

මෙම සත්වයා මීට වසර මිලියන 95කට පමණ පෙර ජීවත්ව සිටි බව පැවසේ.

ඩයිනසෝරයන් ජීවත්ව සිටි සමයේ කිඹුලන් ජීවත්ව සිටි බවට මෙය ඉතා වැදගත් සාදකයකි.

පුරාවිද්‍යාඥයින් පවසන අන්දමට මෙම කිඹුලා ඩයිනසෝරයකුගේ අහාරයට ගොදුරුවූ සත්වයෙකි.



Top Post Ad

Below Post Ad

Ads