Type Here to Get Search Results !

වෙරළට පැමිණි අමුතු මාළුවා - (Photos)


අමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ වෙරළ තීරයකට ගොඩගසා ඇති හදුනා නොගත් සත්ව මළ සිරුරක ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ පැතිර යනවා.

නිව්යෝර්ක් ජාතික විඝණන සංගමය සදහන් කර තිබුණේ මෙය මත්ස්‍ය විශේෂයක ඡායාරූප බවයි.

තියුණු දත් මෙන්ම වලිගයක් සහිත මෙම සත්වයා අභිරහස් ලෙස මුහුදේ වාසය කරන්නට ඇති බවටයි සැක පළකෙරෙන්නේ.

මෙම සත්වයාගේ සිරුරේ පහළ කොටස පමණක් දිරාගොස් ඇති අතර සිරුරේ ඉහළ කොටසට කිසිදු හානියක් සිදුව නැහැ.




Top Post Ad

Below Post Ad

Ads