Type Here to Get Search Results !

පිළිකා සුව කරන විදිහක් සොයාගත් අපේ රටේ ආචාර්‍යයවරිය


නිසා ආචාර්‍ය් හසිනි ජයතිලක ඔබට බොහෝ පින් සහ සුභ පැතුම් මෙන්ම පිලිකා නිසා දුක් විඳින මෙන්ම විඳිමට සිටින සැම වෙනුවෙන් බොහෝ තුති පිරිනැමුමයි මේඇයටත් සහය දුන සැමටත් පින් !!.. පතමු.ආචාර්‍ය හසිනි ජයතිලක ඔබට පින් බොහෝ ඇයගේ එම පරීක්ෂණයන් සාර්ථක වී මේ වනවිට ඇය විසින් පිළිකා සෛල මිනිසෙකුගේ සිරුරේ සංස්ලේෂණය කරන ආකාරය සහ එම මාර්ගය අවහිර කිරීමට සහ පාලනය කිරීමට හැකි සංඥා ක්‍රමයක් සොයා ගැනීම පිළිකා රෝගය සම්බන්ධ පරීක්ෂණයන්හී තීරණාත්මක අවස්ථාවක් වී තිබේ.ආචාර්ය හසිනි ජයතිලකගේ පරීක්ෂණ කෙතරම් ඇගයුමට පාත්‍ර වීද යත් ලොව සුපතල ෆොර්බ්ස් සඟරාව විසින් 2019 වර්ෂය සඳහා “විද්‍යා අංශයෙන් අනාගතය වෙනස් කළ වයස අවුරුදු 30ට අඩු පුද්ගලයින් 30 දෙනා” යනුවෙන් තෝරා තිබෙන ලැයිස්තුවට හසිනි ජයතිලක නම් කිරීමටද කටයුතු කර තිබේ.ශ්‍රී ලාංකික තරුණියක් වන හසිනි ජයතිලකගේ පරීක්ෂණ පිළිකාවට එරෙහිව සිදුකරනු ලබන නවීන චිකිත්සාව සංවර්ධනය කිරීම සඳහා එතරම් පිටුවහලක් වී තිබේ. එය ශ්‍රී ලාංකිකයෙක් ලෙසට මෙන්ම මිනිසෙකු ලෙසටද සතුටුදායක පුවතකි. මානව සංහතියේ භයානකම සතුරා වන පිළිකාව පරාජය කිරීමේ සටන මානව සංහතියේ ඉදිරිගමන තීරණය කරනු ඇත. එම සටනට ශ්‍රී ලාංකික තරුණියකගෙන් සැලකිය යුතු සේවයක් සිදුවීම ශ්‍රී ලංකාවට ආඩම්බරයකි, ගෞරවයකි.පසුගිය දිනෙක මා කියවූ ලිපියක සදහන් වූයේ මානව වර්ගයා පිළිකාවට එරෙහි සටන පරාජය වෙමින් පවතින බවටයි.

Visit Now

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads