එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පත් වීමත් සමඟ පසුගිය රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු අභ්‍යන්තර කටයුතු අමාත්‍ය නියෝමාල් පෙරේරාගේ සහාය සජිත් ප්‍රේමදාස මහතාට පල කර ඇත.
ඊයේ (26) දිනයේ සජිත් ප්‍රේමදාස මහතාට සහාය පල කිරීමට එජාපය හැර ගිය නායකයන්ද එක්විය.