සාරංග දිසාසේකර වගේම දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ පුංචි තිරයේ නිරන්තරයෙන්ම දකින්න ලැබෙන චරිත දෙකක්. පෙම්වතුන් ලෙස පෙනී හිටින මේ දෙන්නගේ රගපෑමට බොහෝ දෙනෙක් ආදරේ කරනවා. වේදිකාවටත් සමීප මේ දෙදෙනා සැබෑ ජීවිතයේදීත් පෙම්වතුන් කියලයි බොහෝ දෙනෙක් සිතන්නේ.
කොහොම නමුත් විදෙස් සංචාර සදහාත් දෙදෙනා එකට සම්බන්ධ වෙනවා.
පසුගියදා ඉතාලි ගිය මේ දෙන්නා එකට ඡායාරූප ගෙන තිබුනා. ඒවා පහතින්