Type Here to Get Search Results !

සනී ලියෝන්ගේ ඡායාරූප සමාජ මාධ්‍යයේ කතාබහට


කාලයක් නිල් චිත්‍රපට ක්ෂේත්‍රයේ සිටි ඉන්දීය සිනමා නිළි සනී ලියෝන් ගැනයි මේ කියන්න හදන්නේ.

සමාජ මාධ්‍ය ජාලය තුළ නිතර නිතර පුවත් මවන චරිතයක් වන සනී ලියෝන් සැමියා සමඟ ඩුබායි හි නිවාඩුවක් ගත කරන්නට ගොස් තිබෙනවා.

ඔවුන් දෙදෙනා ඩුබායි හි තටු හතේ හෝටලයක නිවාඩුව ගත කරන බවයි වාර්තා වෙන්නේ.

එහිදී සනී ලියෝන් පිහිණුම් තටාකයක බිකිනියකින් සැරසී සිටින ඡායාරූප කිහිපයක් ඇයගේ ඉන්ටර්ග්‍රෑම් ගිණුමේ පළ කර තිබුණා.

ඇය එම ඡායාරූප පලකර තිබුණේ "සැමියා සමඟ කාලයකට පසු විනෝදයෙන් ගත කළා" යනුවෙන් සටහනක්ද තබමින්.







Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads