නිවාඩු මත සිටින සියළුම නාවික හමුදා නිලධාරීන් වහාම ක්‍රියාත්මක වන පරිදි ළගම කඳවුර වෙත රපෝර්තු කරන මෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව දන්වා සිටිනවා .
නාවික හමුදාව නිවේදනය කරන්නේ ප්‍රවාහන පහසුකම් සහ වැඩි විස්තර සඳහා මවු ආයතනය සමග සම්බන්ධ වන ලෙසයි.
Breaking News
10:33 PM
0