මෙරට ශ්වසන රෝගීන්න්ගෙන් 9-13%කට කොරෝනා..
Newsශ්වසන රෝගීන්ගෙන් 9% – 13% අතර ප්‍රමාණයකට, මේ වනවිට පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය වැලඳී ඇති බවට වෛද්‍ය පර්යේෂණ දත්ත මඟින්…
ශ්වසන රෝගීන්ගෙන් 9% – 13% අතර ප්‍රමාණයකට, මේ වනවිට පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය වැලඳී ඇති බවට වෛද්‍ය පර්යේෂණ දත්ත මඟින්…
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිර්දේශයන් අනුව කොරෝනා එන්නත්කරණය යළි ආරම්භ කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විශේෂ නිවේදනයක් නිකුත් …
කොරෝනා වෛරසය ආසාදි වූ ආසාදිත වූ අනුරාධපුර ප්‍රදේශයේ පුද්ගලයෙකු මරණයට පත් වී තිබේ. අනුරාධපුර මහ රෝහලට කොරෝනා ආසාදිතයන් …
‘මුඛ ආවරණ පළඳින ලෙස දැනුම්වත් කිරීම’ මැයෙන් බස්නාහිර පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් විසින් නිකුත් කර ඇති වැරදි සහගත අර්ථ …
කිසියම් පුද්ගලයෙකුට ස්වසන රෝග ලක්ෂණ ඇත්තේ නම් මුව ආවරණ පළඳින ලෙස විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ජනතාවගෙන් ඉල්ලයි. ඔහ…
නව කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් වර්තමාන තත්ත්වය පැහැදිලි කර සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිං…
කොවිඩ් හා එහි ව්‍යාප්තියක් තිබේද යන්න පිළිබඳ සෞඛ්‍ය අංශ විසින් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත් ඒ අනුව කොවිඩ් හා එහි …
ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි. වෛද්‍ය …
කොරෝනා වෛරසය මර්දනය සඳහා දේශීය ඖෂධයක් නිපදවන ලද කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාගේ බාල සොහොයුරා කොරෝනා වෛරසය ආසාදිතව මියගොස් …
කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ සියලුම ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් වගකීමෙන් කටයුතු කළ යුතු බව යුද හමුදාපති ශ…
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා හටද කොරෝනා ආසාදනය වී ඇත. රාජකරුණා මහතා කොරෝනා වැළදුණු 49 වැනි…
කොවිඞ් විකෘති ප්‍රභේදයක් වන ‘ඔමික්‍රෝන් ආසාදිතයන් වාර්තා වන ප්‍රමාණයට වඩා විශාල පිරිසක් සමාජයේ පැතිර ඇති නිසා ‘‘බූස්ට…
හිටපු සෞඛ්‍ය අමාත්‍ය සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අභාවප්‍රාප්ත වූ බවට හැගෙවන වාර්තා සමාජ මා…
එක්සත් රාජධානියේ පෞද්ගලික සංචාරයක නිරත වෙමින් සිටින රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු ව…
බේරුවල ප්‍රදේශයෙන් ඔමික්‍රොන් ආසාදිත පුද්ගලයෙකු වාර්තා වූ බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය…
ඔමික්‍රෝන් ප්‍රභේදය තවත් සති දෙකක කාලයක් ඇතුළත මෙරට ප්‍රධාන කොරෝනා ප්‍රභේදය බවට පත්වනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ කොරෝනා…
මෙරටින් ඔමික්‍රොන් ආසාදිතයන් 45ක් පමණ මේ වනවිට හඳුනා ගෙන තිබේ. අවසාන වරට හමුවූ 43 දෙනා කොළඹ සහ ගම්පහ ප්‍රදේශවල සාම්පලව…
ශ්‍රී ලංකාවේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්ගෙන් සියයට 12 කට කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වී ඇති බවට සැක කරන බව …
වැලිවේරිය ප්‍රදේශයෙන් කොරෝනා ඔමික්‍රොන් වයිරසය ආසාදිතයන් දෙදෙනකු හමුව ඇති බව මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් ක…
ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා හෙට (20) සිට සති 4කට රට ලොක්ඩවුන් කිරීමට නෙදර්ලන්තය තීරණය කර තිබෙනවා. …