Type Here to Get Search Results !

BREAKING NEWS - කොවිඩ් 19 රෝගීන් ගණන තවත් ඉහළ යයි


අද දිනයේ තවත් රෝගීන් 14 ක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.

ඒ අනුව මේ වනවිට සොයා ගෙන ඇති නව රෝගීන් සංඛ්‍යාව 499 ක් වනවා.

advertisement
අද දිනයේ රාත්‍රී 9.30 වන විට මෙරටින් රෝගීන් 39ක් වාර්තා වී තිබෙනවා.

සුවය ලැබූ කොරෝනා රෝගීන් ගණන 120 දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.

පුද්ගලයන් 340 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.

මේ දක්වා වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ, පුත්තලම, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවලින්.


Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads