Type Here to Get Search Results !

කොළඹ නගර සභාවේ 250ක් කොරෝනා පරීක්‍ෂාවට..


කොළඹ මහ නගර සභාවේ සේවක සේවිකාවන් 250ට පමණ කොරෝනා පරීක්ෂණ සිදු කිරීමට කටයුතු කරමින් ඇත.

එහි සේවය කරන සේවිකාවකගේ මවකට කොරෝනා ආසාදනය වී තිබීමේ හේතුවෙන් මෙම පරීක්ෂණ පවත්වයි.

ආසාදිත කාන්තාව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවිකාවකි.

නගර සභාවේ සේවය කරන ඇගේ දියණියට කොරෝනා පරීක්ෂණ සිදුකර ඇතත් වාර්තාව මෙතෙක් ලැබී නැත.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads