Type Here to Get Search Results !

සමුගන්නේ නෑ.. සුජීව අමුතු පිම්මකට..


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා තරග කිරීමේ සූදානමක් ඇති බව සමීප ආරංචි මාර්ග වාර්තා කරයි.

මේ සම්බන්ධව සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්වී ඇති බවද දැනගන්නට ඇත.

මෑතකදී ඔහු සඳහන් කලේ තමන් දේශපාලනයෙන් සමුගෙන අධ්‍යාපන කටයුතු සඳහා යොමු වෙන බවයි.

නමුත් ඔහුට සමීප ආරංචි මාර්ග පවසන්නේ මේ වන විට ඔහු කොළඹ නගර සභාවේ නගරාධිපති අපේක්‍ෂකයා ලෙස සඳහා තරග වැදීමට උත්සාහ ගනිමින් සිටිනා බවයි.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads