Type Here to Get Search Results !

කොරෝනා රෝගියෙක් රෝහලෙන් පනී – පෑලියගොඩ නිවසටත් ගිහින්


රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී කොවිඩ්-19 වෛරස ආසාදියෙකු එම රෝහලෙන් පලාගොස් තිබෙනවා.

එම ආසාදිතයා ඊයේ (06) රාත්‍රීයේ රෝහලෙන් පලාගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කළා.

මෙලෙස රෝහලෙන් පලාගොස් තිබෙන්නේ පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එම ආසාදිතයා අද (07) උදෑසන පෑලියගොඩ පිහිටි ඔහුගේ නිවසේදී ආරක්ෂක අංශ විසින් ඔවුන් භාරයට ගත්තා.

මෙම පුද්ගලයා මීට දින කිහිපයකට පෙර පවුල් ඥාතීන්ගේ නිවෙසක ද දින දෙකක් රැදී සිට තිබෙනවා.

ඔවුන්ගේ නිවස පිහිටා තිබෙන්නේ පෑලියගොඩ පොලීසිය අසළ බවද කොවිඩ් ආසාදිතයාගේ ඥාතීන් පැවසුවා.



Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads