Type Here to Get Search Results !

BREAKING NEWS - ශිෂ්‍යත්වය විභාගය හා උසස් පෙළ විභාගය පැවැත්වීම ගැන අධ්‍යාපන අමාත්‍යංශයේ තීරණය මෙන්න


අ.පො.ස උසස් පෙළ විභාගය හා ශිෂ්‍යත්ව විභාගය කලින් සැලසුම් කළ පරිදි නියමිත දිනවල පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා.

advertisement
ඒ අනුව පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වය විභාගය ලබන (11) වැනිදා පැවැත්වෙන අතර උසස් පෙළ විභාගය සඳුදා (12) වැනිදා ආරම්භ කෙරෙනු ඇති.

නිරෝධායන ඇඳිරිනීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල සිසුන්ට විභාග මධ්‍යස්ථාන වලට පැමිණිමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කිරිමට රජය තීරණය කර තිබෙනවා.

මේ පිළිබඳව ඉදිරියේදී දැනුම්දෙනු ඇති.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads