Type Here to Get Search Results !

BREAKING NEWS - මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ කොරෝනා පොකුර විශාල ගණනකින් ඉහළට


මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ තවත් සේවකයින් 246 කට කොරෝනා ආසාදනය වී ඇති බවට යුධ හමුදාපතිවරයා මීට සුළු මොහොතකට පෙර තහවුරු කළා.

ඊයේ රාත්‍රිය වනවිට එහි වාර්තා වූ කොරෝනා රෝගීන් ගණන 101 ක් වුණා.

අද උදෑසන තවත් 220 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වුණ අතර ඒ අනුව මේ වනවිට අදාළ පොකුරෙන් වාර්තා වන සමස්ථ කොරෝනා රෝගීන් ගණන 567 ක්.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads