ඊයේ දිනයේ සිට මේ දක්වා වූ කාලයේ දී කොරෝනා ආසාදිතයන් හත් දෙනෙකු වාර්තාවී ඇත.
ඉන් දෙදෙනකු මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් හදුනාගත් කාන්තාව සහ ඇයගේ දියණියයි.
ඉදිරි පුද්ගලයන් පස් දෙනා ම විදේශයන්හි සිට මෙරටට පැමිණීමෙන් පසු නිරෝධානයට ලක්ව සිටි පුද්ගලයන් ය.
කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහා වූ ජාතික ක්‍රියාත්මක මධ්‍යස්ථානය විසින් නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.